බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත
මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම බාර් ලයිෂන් මිලදී ගැනීම සදහා දේශපාලකයින් විසින් සූදානම් වෙමින් සිටින බවද වාර්තා වේ.