අල්ලස් නඩු විභාගයට අලුත් අධිකරණයක් ලබන සඳුදා සිට – පැමිණිලි 8,000ක විමර්ශන කඩිනම් කරයි

අල්ලස් නඩු විභාගයට නව විශේෂ මහාධිකරණයක් ලබන සදුදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනූව මෙමගින් පැමිණිලි 8000ක විමර්ෂණ කඩිනම් වනු ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *