නව චීන ආයෝජන සාකච්ඡාවට චීන විදේශ ඇමැති අද ලංකාවට

පෝර්ට් සිටි ව්‍යාපෘති ඇතුළුව ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති කඩිනම් කිරීම මෙන්ම නව චීන ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීන විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණේ. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස මෙරට සංචාරය කර සති කිහිපයක් ගත වෙද්දී චීන නියෝජිතයා මෙරටට පැමිණෙයි. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හෙට (13දා) දිවයිනෙන් පිටව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *