වැට් බද්ද නිසා ගෑස් මිල රුපියල් 600ට එහා ගානකින් ඉහළ දාන්න වෙයි

2024 ජනවාරි සිට 18%ක බදු වැඩිවීමත් සමඟ ගෑස් මිල සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ බදු වැඩිවීමත් සමඟ අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.

මේ අතර ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා කියා සිටිනනේ ගෑස් මිල රුපියල් 680කට ආසන්න ගණනකින් ඉහළ යනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *