ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ව පත්කර තිබෙනවා.
පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් සී.ඩී වික්‍රමරත්න පසුගියදා විශ්‍රාම ගිය අතර ඒ වෙනුවට වැඩබලන පොලිස්පති ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ව පත්කර තිබෙනවා.