මෙරටට යතුරු පැදි ගෙන්වන ප්රධාන සමාගමක ස්කූටර් වර්ගයේ යතුරු පැදිවල නවතම මිල ගණන් ප්රසිද්ද කර ඇත.
ඒ අනුව එහි අඩුම මිළ නියම කර ඇත්තේ රුපියල් 719,900.00 ලෙසයි.FZ වර්ගයේ මෝටර් බයික් එකක මිල ලක්ෂ 10 සිට ලක්ෂ 11 දක්වා වැඩි වී තිබේ.
රජය විසින් වාහන ආනයනය ලිහිල් කිරීමත් සමඟ පැනවූ නව බදු ද සමග මෙම මිල ගණන් ඔවුන් විසින් එලි දක්වා ඇත.


