ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දුන් හරින් කිව්ව කතාව

හරීන් ප්‍රනාන්දු නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබේ.

එය පහතින්

අභියෝගයක් නම් එය භාරගත යුතුය. ඒ කිසිවෙකුට අභියෝග කරනු පිණිස නොවේ, රටට ජයග්‍රහණය ලබා දෙනු පිණිසය. ඒකායන අපේක්ෂාව එයයි.

එකී අරමුණට ශක්තියක් වනු පිණිස ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නෙමි.

WhatsApp Image 2023 11 27 at 20.45.43 dd55f135 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *