දුම්රිය සේවයට නව රියදුරන් 162ක් බදවා ගැනීම ඇරඹෙයි

නොවැම්බර් මාසයේ අගවන  විට ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව දුම්රිය රියදුරන් 162 ක් බඳවා ගැනීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා ප්‍රකාශ කරයි

දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ විභාගයෙන් අනතුරුව අදාළ විභාගය සමත් වූ පිරිස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ දින වල සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *