අලුත් අවුරුද්දට කලින් මත්පැන් මිල පහල දාන්න යයි


එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) බණ්ඩාරවෙල ප්‍රදේශයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *