ආන්දෝලනයට තුඩු දී ඇති මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව වෙනුවට, ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව අද අලුත් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කළා.
එහි වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම සහ ආහාර අනුභව නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 14 වන දින උදෑසන 7 යි 7 ටයි.
රාජ්‍ය නැකැත් කමිටුව ප්‍රකාශයට පත් කළ නැකැත් සීට්ටුවෙහි එම නැකත යෙදී තිබුණේ අප්‍රේල් මස 14 වන දින අලුයම 12 යි 6 ටයි.