වංචාවෙන් දූෂණයෙන් තොරව රට පාලනය කරන කණ්ඩායමක් ලැබේවා යැයි නව වසරේ ප්‍රාර්ථනා කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා හොරකම, වංචාව මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ පැවති ආර්ථික ප්‍රතිපත්තිය ද බලපෑ බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.