ජාතික ලොතරැයි මණ්ඩලය සිය ආදායම් ඉලක්කය ඉක්මවා යයි

ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වර්ෂය සඳහා වූ එහි මූලික ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 40 සීමාව මාස 10කින් අත්පත් කර ගැනීමට සමත්වී තිබේ. 

2024 වර්ෂයේ සත්‍ය ආදායම රුපියල් බිලියන 37.8 ක් වූ අතර, 2025 වර්ෂයේ මුල් මාස 10 තුල එම ආදායමත්, 2025 වර්ෂයේ ඉලක්කයන් අභිභවා ඉදිරියට ඒමට හැකිවීම සම්බන්ධයෙන් ලොතරැයි මිලදී ගැනීමට දායක වූ සැමට ප්‍රණාමය පුද කරන බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *