76,000 මිට පෙර විකුණු ඖෂධය 370ට දෙන්න නිර්දේශ කරා – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුුරු කරයි

මීට පෙර රුපියල් 76,000 කට අලෙවි කළ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීමට නිර්දේශ කර ඇති බවට පළ වූ වාර්තා NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *