ගෑස් අඩු වුණත් බේකරි මිල පහළ නොදැමීමට තීරණය කරයි

ගෑස් මිල අඩු වුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවන බව බේකරි නිෂ්පාදන සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළේ තම සංගමය ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි වුවත් නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවත් පාන් පිටි ඉහළ ගිය විට පමණක් නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බවයි.

ඒ අනුව පාන් පිටිවල මිල අඩු වුවහොත් නිෂ්පාදන මිල අඩු කළ හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *