ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ – ජාතික ගමනාගමන කොමිසම කියයි

ඉන්ධන මිල ඉහළ ගියද, බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *