JVP එකට ගෑවුණ කෙනෙක්ට ආයෙත් ජනාධිපති වෙන්න බැරි වෙයි – සාගර කාරියවසම්

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ කිසිදු පුද්ගලයෙකුට මින් ඉදිරියට කිසිදු දිනක මෙරට ජනාධිපති ධුරය දැරීමට නොහැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂය විසින් අද (19) පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *