නි.අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බෑ – නිතී විශාරද මහාචාර්ය ප්‍රතිභා මහානාම

පවතින නීතිමය පසුබිම තුළ, නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංග යෝජනාව භාර ගැනීමට, කතානායකවරයාට දෙවරක් සිතීමට සිදුවනු ඇතැයි, නීති විශාරදයෙකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාම පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විෂය පථයක් වෙන් කර නොමැති වීම හෝ විෂය පථයක් ගැසට් කර නොතිබීම ඊට හේතුව බවයි මහාචාර්යවරයා පවසන්නේ.

ඒ අනුව, අදාල විශ්වාස භංග යෝජනාව භාර ගැනීම හෝ නොගැනීම පිළිබදව කතානායක වරයා සිය අභිමතය අනුව කටයුතු කරනු ඇතැයි මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *