බෙහෙත් ගන්න වත්කමක් නැති නිසා 60 හැවිරිදි පුද්ගලයෙක් සිරුරට ගිනි තියාගෙන මිය යයි

බේත් ගන්න තියා ජීවත් වෙන්නවත් විධියක් නැතැයි කියා වසර 20 ක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙළුණු කිරින්ද ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු සිය නිවස තුළදී සිරුරට ගිනි තබාගෙන ඊයේ පස්වරුවේ මියගොස් ඇතැයි කිරින්ද පොලිසිය කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *