මිනීමරුවන්ට, ළමා අපචාරකයින්ට, ස්ත්‍රී දූෂකයින්ට අපි කිසිසේත් ජනාධිපති සමාව දෙන්නේ නෑ – අනුර කුමාර දිසානායක

මිනීමරුවන්ට, ළමා අපචාරකයින්ට, ස්ත්‍රී දූෂකයින්ට කිසිසේත් ජනාධිපති සමාව ලබා නොදෙන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *