කිසිම වෙලාවක හදිසි විදුලිය මිලදී ගැනීමක් කරන්නේ නෑ – බලශක්ති ඇමති

කිසිවිටක හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුනොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එකවෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ප්‍රශ්නකළා ඩීසල් විදුලි බලාගාරවලින් මිලට ගැනීම හෝ හදිසි මිලදී ගැනීම්වලට යනවද කියලා. අපිට කිසි අවශ්‍යතාවක් නැහැ හදිසි විදුලි මිලදී ගැනීම්වටල යන්න. අපි මේ දවස්වල වුණත් පුනර්ජනනීය බලශක්තිය මදිවුණත් අපි පළවෙනියට CEB ඩීසල් බලාගාරයකින් ගන්නේ. CEB එකෙත් තියෙනවා ඩීසල්වලින් දුවන විදුලි බලාගාර ඒවගෙත් අඩුම එකෙන් තමයි අපි ගන්නේ.”      

Leave a Reply

Your email address will not be published. Required fields are marked *