මහින්දගේ ගෙදරට විදුලි බල මණ්ඩලය හොර පාරෙන් වැට් බද්දක් නැතුව ජෙනරේටරයක් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින නිවෙසට හොර පාරෙන් රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ජෙනරේටරයක් විදුලි බල මණ්ඩලයෙන් ලබා ගෙන ඇති බවත් එම ජෙනරේටරයට නව වැට් බද්ද ඇතුළත් කර නැති බව ලංකා විදුලි බල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටී.

Screenshot 2024 01 15 063808 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *