මෙතෙක් හිමිවූ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව වාර්තා වේ. සිය එදිනෙදා ජීවන වියදම් පියවා ගැනීමට ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් සතු ඉඩකඩම් සහ දේපල විකිණීමට පවා මේ වන විට සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ.
මෙලෙස සිය දේපල විකිණීම සඳහා මන්ත්‍රීවරුන් 50 දෙනෙකු පමණ මේ වන විට ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.