අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර දෙවරක් සිතන්න – පොලිසිය වැලන්ටයින් සමරන අයට කියයි

ආදරවන්තයින්ගේ දිනයට කළින් ශ්‍රී ලංකා පොලීසියෙන් දැන්වීමක් යනුවෙන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ.

නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ආදරවන්තයින්ගේ දිනයට කළින් ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යාමට පෙර
ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීව්තය ගැන දෙවරක් සිතන්න යන්නයි.

කාන්තා ඔබට සිදුවන ඕනෑම හිංසනයකදී 109 දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.


අදාළ නිවේදනය පහතින්
 

477451094 1041494628002399 5687353604408007360 n Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *