උතුරු මැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගසා අන්ධ කළ හිටපු යුධ හමුදා නිළධාරියාට වසර 30ක සිර දඩුවම්-

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පූර්ණ අන්ධභාවයට පත්කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු යුධ හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකුට වසර 30 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *