දැන් මිනිස්සුන්ට ගෙදරක කිරිබතක් උයාගන්න බෑ,ළමයෙක්ට ආසාවට කන්න දෙන්න හොද හාලක් ගන්න රු.800,900 ඕනේ – පොහොට්ටුවේ කාන්ති කියයි

රටේ පවතින ඉහළ ජීවන වියදම සහ ආර්ථික පීඩනය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීනී කාන්ති කොඩිකාර මහත්මිය රජයට දැඩි විවේචනයක් එල්ල කළාය. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ වත්මන් පාලනය යටතේ සාමාන්‍ය ජනතාව දැඩි අසරණභාවයට පත්ව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සඳහන් කළාය:

“ළමයෙකුට ආසාවට කන්න දෙන්න හොඳ හාල් කිලෝවක් ගන්න රුපියල් 800ක් 900ක් ඕනේ. දැන් මිනිස්සුන්ට ගෙදරක කිරිබතක්වත් උයාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *