“ජාතිය අනතුරේ හෙළන, ජනතාව මර්ධනය කරන අවිචාරවත්, දූෂිත පාලනය පලවා හරිමු!” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය (NPP) විසින් නුගේගොඩදී විරෝධතා පාගමනක් සහ රැළියක් අද දිනයේ නුගේගොඩදී පැවැත්විණි.

මේ සදහා විශාල ජන ගගක් පැමිණ සිටින අයුරු දක්නට ලැබුණි.

image 5 Iri News
image 6 Iri News
image 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *