38 හැවිරිදි මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර හෘදයාබාධයකින් මිය යයි

ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට 38 වැනි වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *