අවුරුදු නිවාඩුවට මැති ඇමැතිවරු රැසක් නුවරඑළියේ සහ පිටරටවල යයි

අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් විශාල පිරිසක් නුවරඑළිය සහ විදෙස් රටවලට ගොස් තිබේ.

ඇතැම් ඇමැතිවරුන්ට දුරකථන ඇමතුම් ගැනීමේදී ඔවුන් රටින් බැහැරව සිටින බවට පිළිතුරු ලැබේ. තවත් ඇමැතිවරුන් තමන්ගේ පුද්ගලික දුරකථන නිවෙස්වල තබා වෙනත් අංක සහිත දුරකථන භාවිත කරන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඇතැම් මැති ඇමතීන් ඊයේ (15දා) වනවිට නැවත කොළඹ බලා එමින් සිටින බවද ආරංචි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *