නුවරඑළියේ මන්ත්‍රී බංගලාව සම්පූර්ණයෙන්ම පිරෙයි

නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ සියලු කාමර මේ වනවිට   වෙන් කරගෙන අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

අවුරුදු සමයේදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් නුවරඑළියේ ගත කරති.

මන්ත්‍රීවරුන්ට අවුරුදු සමයේදී දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති අතර පාර්ලිමේන්තුව නැවත පටන් ගැනෙන්නේ  ලබන විසි හතර වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *