අකර්මන්‍යව විනාශ වී පැවතී ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාව නැවත පසුගිය 07 දා සිට ක්‍රියාත්මක කරලීමට හැකියාව ලැබණු බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ත මහතා කියා සිටී.
මෙමගින් නව රැකියා අවස්ථා රාශියක් ප්‍රදේශයේ ජනතාවට ලබා දිමට හැකි වී තිබේ.
පසුගිය පාලනයන් තුල විකිනීමට ලැයිස්තුගත කල මෙම කර්මාන්තශාලාව කෙටි කලයක් තුළ නැවත සකස් කර ජනතා අයිතිය පැවරිම සිදු විය.
ජාතික ජනබලවේගය පාලනය තුල උතුරු පලාතේ ආරම්භ කරන පලමු ව්‍යාපෘතිය ද වේ.



