දැවැන්ත ලාභයක් ලබන නිසා තෙල් සංස්ථාව විකිණීම නවතියි

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලික අංශයට ලබා දීමට හෝ ආයෝජකයෙකු  සම්බන්ධ කර ගැනීමට දැන් කිසිදු අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *