Latest News Srilanka
අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන ගාස්තු සංශෝධනය කෙරේ. 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල සංශෝධනය නොවේ. 95 පෙට්‍රල් ලීටරයක් රු.7කින් පහළට. සුපිරි ඩීසල් ලීටරයක් රු.72 කින් පහළට. – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.