සින්දූර් මෙහෙයුම අරඹමින් ඉන්දිය හමුදාව පාකිස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි

ඉන්දීය හමුදා “ඔපරේෂන් සින්දූර් අරඹමින්” පාකිස්තානයේ ඉලක්ක කිහිපයකට බ්ලැස්ටික් මිසයිල දියත් කරයි.

ඉන්දීය රජය සහ හමුදාව එය තහවුරු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *