ඔස්කාර් සම්මාන උළෙලේදී “ජෝන් සීනා” නිරුවත් වෙයි

96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය.

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් විය. 

මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඉදිරිපත් කළ නිවේදකයා වන්නේ හාස්‍ය නිවේදකයකු වන ජිමී කිමෙල්ය.

image 5 Iri News
image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *