සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් පොලීසිය ප්රශ්න කර ඇත.
කෙසේ වෙතත් පියුමි හංසමාලි ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර පිටව යන අවස්ථාවේදි කියා සිටියේ තමන් විසින් පැමිණිල්ලක් දැමීමට එහි පැමිණි බවයිත