ඉන්දියාව සමඟ තරඟ වැදීමේ තීරණයට බලපෑවේ ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම යි – මෙරට පාකිස්ථාන මහකොමසාරිස්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ නොවැදීමට ගෙන තිබුණු තීරණය වෙනස් වීම සදහා බලපෑවේ ශ්‍රී ලංකා රජය සමඟ ඒ සම්බන්ධයෙන් දින තුනක් තිස්සේ පැවතා සාකච්ඡා බව මෙරට පාකිස්ථාන මහකොමසාරිස්වරයා පවසා තිබේ.

මෙරට පාකිස්ථාන මහකොමසාරිස් ෆහීම් උල් අසීස් මහතා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අමාත්‍ය විජිත හේරත් මහතා හමු වී ඇති අතර, එහිදී ඔහු මේ බව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *