පළාත් සභා මැතිවරණය තිබ්බොත් ආණ්ඩුවට සුනාමියක් තමයි ගහන්නේ – දිලිත් ජයවීර

වත්මන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.

ඒ අනුව, ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ඔවුන්ට සුනාමියකට හසුවූවාක් මෙන් විපතකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *