ඇදුම් ගන්න පමුණුව ජනතාවගෙන් පිරී ඉතිරී යයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව මේ දිනවල රෙදිපිළි සහ ඇඳුම් මිලදී ගැනීමට දැඩි උනන්දුවෙන් කටයුතු කරති.

රට පුරා ජනතාව රෙදිපිළි සහ ඇඳුම් මිලදී ගැනීමට පැමිණෙන මහරගම, පමුණුව මේ දිනවල ජනතාවගෙන් පිරී ඉතිරී තිබෙන ආකාරය දැකගත හැකිය.පමුණුවට රෙදිපිළි මිලදී ගැනීමට අද (9) පැමිණ සිටි ජනතාවගෙන් කොටසක් ඡායාරූපයේ දැක්වේ.

image Y53RWWsLy transformed Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *