ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරවිමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුව 9වෙනිදා රැස්විමට නියමිතව ඇති අතර ඊට පෙර හෝ 12 වෙනිදායින් පසුව ජනාධිපතිවරය විසින් පාර්ලිමේන්තුව විසිරවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි