සමාගමේ සාදය අතුරතුර සේවකයෙක් විධායක නිළධාරිනියගේ පස්ස මිරිකයි

කුරුඳුවත්ත එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ‘ෆැමිලි ෆන් ​ඩේ’ නමින් ප්‍රධාන පෙළේ සමාගමක් පැවැත්වූ සාදයක් අතරතුර විධායක නිලධාරිනියකගේ පිටුපස ප්‍රදේශය මිරිකා ලිංගික අතවර සිදුකරන ලදැයි එහි සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට ඊයේ (3 වැනිදා) දන්වා සිටියේය.

Source – Aruna Newspaper

Leave a Reply

Your email address will not be published. Required fields are marked *