ඉතිහාසයේ වැඩිම මුදල වන ඉන්දිය කෝටි 20කට පැට් කමින්ස් සන්රයිසස් ගනියි

ඉන්දීය ප්‍රිමීයර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම ලංසුව ඕස්ටේලියා නායක පැට් කමින්ස්ට .

 ඔහු ඉන්දීය රුපියල් කෝටි 20.5 කට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට අලෙවි වුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *