අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම අමතමින් පාටලී චම්පික රණවක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඔවුන් “පොඩි මිනිසුන්” බැවින් විශාල කාර්යයන් සඳහා අත නොතැබිය යුතු බවයි.
“අනුර මහත්තයෝ ඔයගොල්ලෝ පොඩි මිනිස්සු. පුංචි පුංචි වැඩ කරන්න, ලොකු වැඩ කරන්න යන්න එපා. ලොකු වැඩ කරන්න ඔයගොල්ලෝ හුඟාක් පුංචියි.”