ඔව් අපි දුප්පත් අම්ම තාත්තගේ පුංචි මිනිස්සු තමයි – හැප්පිලා බලමු – මන්ත්‍රී නජිත් ඉන්දික දෙරණට ගිහින් කියයි

ඔයාලා පොඩි මිනිස්සු – ලොකු වැඩ කරන්න බැරි බ​ව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් සිදු කළ ප්‍රකාශය බාර ගන්නා බව මාලිමා මන්ත්‍රී නජිත් ඉන්දික කියා සිටී

මන්ත්‍රීවරයා කියා සිටීයේ අපි දුප්පත් අම්ම තාත්තගේ පුංචි මිනිස්සු බවයි.ඊයේ දෙරණ වාද පිටියේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.එම විඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *