විදෙස්ගතව සිටින බිරිඳ කරන TikTok නිසා සැමියා පැනඩෝල් බොයි

බඩල්ගම කාසිවත්ත ප්‍රදේශයේ විදේශගතවී tik toktok කරන නිසා සැමියා පෙන්ඩෝල් පානය කර තිබෙනවා.

විදෙස්ගතව සිටින බිරිඳට tiktok නවත්වන ලෙස සැමියා කීප වතාවක් බිරිඳට දුරකථනයෙන් පැවසූ අතර බිරිඳ නැවැත්වූ නැති නිසා සැමියා පෙන්ඩෝල් බී මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *