අලුත් අවුරුද්ද වෙනකොට ජනතාවගේ ඉවසීමේ සීමාව අවසන් වෙනවා – රාජිත සේනාරත්න

එළඹෙන අලුත් අවුරුදු සමය වන විට රටේ ජනතාව පත්ව ඇති පීඩනය හමුවේ ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යනු ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එවැනි තත්ත්වයක් තුළ ජනතාව අපේක්ෂා කරන නායකත්වය ලබා දීමට තම පාර්ශවය සූදානමින් සිටිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *