තමන්ගේ Nude හරි semi-nude ෆොටෝස් වීඩියෝස් සෝෂල් මිඩියා වලට ලීක් කරලා අයින් කරගන්න විදිහක් නැතුව ඉන්නවනම් හරි.කවුරු හරි එහෙම එහෙම ලීක් කරයි කියලා හිතෙනවනම් ඒවා අයින් කරගන්න අවශ්යනම් මෙන්න මේ සයිට් එකට ගිහින් Case එකක් ක්රියෙට් කරන්න පුළුවන්.
විශේෂම දේ මේකේ එකවුන්ට් හදන්න ඕනි නැහැ. ගිහින් කේස් එකක් දැම්මාම ඔයාට කේස් නම්බර් එකක් ක්රියෙට් වෙනවා ඔයාටම PIN නම්බර් එකක් ක්රියෙට් කරගන්න පුළුවන්ඔයා කේස් එකක් ක්රියෙට් කරනකොට ඔයා අප්ලෝඩ් කරන ෆොටෝස් විඩියෝස් වලට digital fingerprint එකක් generate වෙනවා.
ඊටපස්සේ ඒ වීඩියෝ ෆොටෝස් Facebook,instagram,Tiktok,PornHub,Onlyfans වගේ මෙයාලත් එක්ක පාට්නර් වෙලා ඉන්න මොන සයිට් එකේ අප්ලෝඩ් කරත් මෙයාල රික්වෙස්ට් කරලා Remove කරනවා.
Site Link – https://stopncii.org/

Hi pls explane more about the Web site