ජනවාරි 1 වනදා පෙට්‍රල් මිල ලොකු ගානකින් ඉහළට – වැඩි වෙන ගාන මෙන්න

ජනවාරි පළමුවෙනිදා සිට පෙට්‍රල් මිල රුපියල් 40කින් ඉහළ යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටී.

ඒ පෙට්‍රල් සදහා ද 18% ක වැට් බද්ද අය කිරීමට රජය තීරණය කිරිමත් සමගයි.

මෙම වැඩිවීම ඩීසල් සහ භූමිතෙල් සදහා අදාල නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *