අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් මාස 03ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබෙයි


අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

පුද්ගලයෙක් පුද්ගලයෙකු පැහැර ගෙනයාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුව පසුගිය 08වනදා අත්අඩංගුවට ගැනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *