විහාරමහාදේවිය සිරගත කරන්න හදනකොට දසමහා යෝධයෝ ඔක්කොටම ටික බැහැලා – පිංපොං කියයි

කුමාරයා සංග්‍රාම භූමියට බැහැලා, විහාර මහාදේවිය සිරගත කරන්න හදන වෙලාවේ, දසමහා යෝධයෝ ටික ඇවිත් ඉන්නා බව රංගන ශිල්පි රජිත හිරාන් හෙවත් පිංපොං කියා සිටී.

මේ ව කියා සිටියේ අද මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *