අගමැති ධුරයේ භාවිතාව ගැන ප්‍රශ්නයක් නෑ – විමල් වීරවංශ කියයි

හරිනි අමරසූරියට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට නොපැවසූ බව සහ අගමැති ධුරයේ භාවිතාව ගැන ප්‍රශ්නයක් නොමැති බව විමල් වීරවංශ කියා සිටී.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පොහොට්ටුව විසින් සිදු කළ ප්‍රකාශයට කැමැති විදියට ඔප්පු තිරප්පු ලියා ගන්නා ලෙස ද හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *